ජනවිකාස තොරතුරු
ජනග්‍රහනය
104508
පරිපාලන ප්‍රදේශය
හාලිඇල ප්‍රාදේශීය සභා බල ප්‍රාදේශයේ ග්‍රාමසේවා වසම් 57
සභා බල ප්‍රදේශයේ විශාලත්වය:
වර්ග කිලෝ මීටර්: 165
පදිංචි පවුල් ඒකක ගණන
30262
ඡන්ද කොට්ඨාස ගණන
20
ලංකාව යනු පොහොසත් සංස්කෘතික උරුමයක් ඇති රටකි ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්රාග් ඓතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් දක්වා විහිදේ.